දිනකට පුද්ගලයන් 55ක් බිලි ගන්නා මත් රකුසා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

දිනකට පුද්ගලයන් 55ක් බිලි ගන්නා මත් රකුසා

දිනකට පුද්ගලයන් 55ක් බිලි ගන්නා මත් රකුසා

දුම්කොල සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසන්නෙ මත්වතුර(අරක්කු)භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 55 දෙනෙකු පමණ ජීවිතක්‍ෂයට පත් වන බවයි.

 

 

 එහි සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්‍ෂ පැවසූයේ මත්වතුර භාවිත කරන පුද්ගලයන් හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද ආර්ථික හා සමාජීය ගැටළු රැසකට මුහුණ දෙන අතර මත්වතුර හේතුවෙන් පැයකට රුපියල් කෝටි දෙකක වියදමක් දැරීමට සෞඛ්‍ය අංශවලට සිදුව ඇති බවයි.

 

 

මෙම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙරට තුළ මත්වතුර භාවිතයේ අඩුවක් දක්නට ලැබෙන බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලා.

views

1093 Views

Comments

arrow-up