කෙරවලපිටිය අමෙරිකානු ගිවිසුමෙන් මන්නාරම් ගෑස් නිධියත් රටට අහිමි වීමේ අවදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

කෙරවලපිටිය අමෙරිකානු ගිවිසුමෙන් මන්නාරම් ගෑස් නිධියත් රටට අහිමි වීමේ අවදානමක්

කෙරවලපිටිය අමෙරිකානු ගිවිසුමෙන් මන්නාරම් ගෑස් නිධියත් රටට අහිමි වීමේ අවදානමක්

විදුලිය භාවිතකරන්නන්ගේ සංගමය පවසන්නෙ කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට ලබාදීම හරහා විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන බවයි.

 

 

මෙම ගිවිසුම හේතුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 267 ක් විටිනා මන්නාරම් ද්‍රෝනියේ ගෑස් නිධි ද මෙරටට අහිමිවීමේ අවදානමක්ද ඇති බව විදුලි භාවිතකරන්නන්ගේ සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ පවසයි.

views

749 Views

Comments

arrow-up