හලාවත මුහුදේ ගිලි පුද්ගලයෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

හලාවත මුහුදේ ගිලි පුද්ගලයෙකු මරුට

හලාවත මුහුදේ ගිලි පුද්ගලයෙකු මරුට

ඊයේ (24) සවස් කාලයේදී හලාවත මුහුදේ සුනඛයින් නෑවීමට ගිය පුද්ගලයෙකු ගිලි මිය ගොස් ඇති බව පොලීසිය පවසයි. 

 

මිය ගොස් ඇත්තේ අවුරුදු 55ක හලාවත මයික්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

views

245 Views

Comments

arrow-up