අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ප්‍රමාද වෙයි ලු
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ප්‍රමාද වෙයි ලු

අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ප්‍රමාද වෙයි ලු

ශ්‍රී ලංකා මහ බැංකුව මහා භාණ්ඩාගාරය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් සේවක අර්ථසාධක මුදල හිමි සාමාජිකයන්ට දායක මුදල් ලබා ගැනීමේ දී ප්‍රමාදයක් ඇති විය හැකි බවට මත පළවෙයි.

 

රජය දේශීය වශයෙන් ලබාගෙන ඇති ණය මුදල් වලින් වැඩිම ප්‍රමාණයක් වූ 42% ක පමණ ප්‍රමාණය සේවක අර්ථසාධක මුදලින් ලබා ගෙන තිබීම මීට හේතු වී ඇත.

 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කිරීම මත ණය ආපසු ගෙවීම ප්‍රමාද කිරීම හේතුවෙන් එය එක එල්ලේම අර්ථසාධක අරමුදලට බලපෑමක් ඇති කෙරේ.

views

217 Views

Comments

arrow-up