MAR
26
අසිරිමත් සම්මා සම්බුදු වරුණ දම් දෙසුම ඊයේ සාර්ථකව පැවැත්විණි

සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු ඓතිහාසික රුවන්වැලි මහ සෑ මලුවේදී ඊයේ පස්වරු 4.00 ට ආරම්භ වූ අසිරිමත් සම්මා සම්බුදු ගුණ වරුණ ධර්ම දේශනා මාලාව සාර්ථකව අවසන් විය.
270 Views
Comments