බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

මෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර් මස පළමු සතියේ සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

 

 

වයස අවුරුදු 16ත් 19ත් අතර නව යොවුන් තරුණයින් සියලු දෙනාට මෙම මස ඇතුළතදී කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

views

674 Views

Comments

arrow-up