දින දින අඩුවන කොවිඩ් ආසාධිතයින්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
17

දින දින අඩුවන කොවිඩ් ආසාධිතයින්

දින දින අඩුවන කොවිඩ් ආසාධිතයින්

පසුගිය දින තුන තුල දෛනික ආසාධිතයින් 600 සීමාව තුල තිබීම යම් සුභවාදී ලකුණක් බවත් මෙම දීර්ඝ සතිඅන්තයේ අත්‍යාවශ්‍ය ගමන් බිමන් පමණක් යොදා නිවසේම රැදී සිටීමට කටයුතු කරන  ලෙසද රජය ජනතාවගෙන් ඉල්ලයි.

 

 

ඒ අනුව අද දිනය තුළ හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 649කි.

 

 

මේ වනවිට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 531,070ක් දක්වා ඉහළගොස් තිබේ.

views

800 Views

Comments

arrow-up