බැසිල්ට මොල හතක් නෑ.. එක සුපිරි මොලයක් විතරයි තියෙන්නේ!
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

බැසිල්ට මොල හතක් නෑ.. එක සුපිරි මොලයක් විතරයි තියෙන්නේ!

බැසිල්ට මොල හතක් නෑ.. එක සුපිරි මොලයක් විතරයි තියෙන්නේ!

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මොල හතක් නැතැයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

 

බැසිල් රාජපක්ෂ මහතාට ඇත්තේ එක මොළයක් පමණක් බවත් එය ඉතා හොඳ මොලයක් බවත් ඇමතිවරයා කියා සිටියේය.

 

මෙවර අයවැයෙන් ඔහුගේ මොලය ගැන සැමටම දැනගන්නට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

 

ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදය අමතමිනි.

views

753 Views

Comments

arrow-up