මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු තොගයක් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
17

මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු තොගයක් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු තොගයක් අල්ලයි

පකිස්ථානයෙන් ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු තොගයක් දමුල්ල නගර සභා නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

 

 

මෙම නරක් වූ ලූණු තොග සොයාගත් අවස්ථාවේ ලූනු වල පත්‍ර හා මුල් හට ගෙන ඇති බව පැවසීය.

 

 

කිලෝග්‍රැම් දස දහසකට වැඩි ප්‍රමාණයක් කන්ටේනර් රථයකින් ඊයේ දින දඹුල්ලේ මෙම ගබඩාව වෙත ගෙනවිත් ඇත.

views

730 Views

Comments

arrow-up