රන් මිල තවත් පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

රන් මිල තවත් පහළට

රන් මිල තවත් පහළට

පසුගිය දිනවල ඩොලරයේ අගය පහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ රන් මිලෙහි සැලකිය යුතු අඩුවීමක් දේශීය රන් වෙළෙන්දන් විසින් වාර්තා කර ඇත. හෙට්ටි වීදියේ රන් වෙළෙන්දන්ට අනුව කැරට් 22 රත්‍රං පවුමක මිල රුපියල් 147,000 දක්වා පහළ බැස තිබේ. 

 

 


මීට අමතරව කැරට් 24 රන් මිල අද (6) රුපියල් 160,000 ක් බවද ඔවුන් සඳහන් කළා.

views

218 Views

Comments

arrow-up