ඕස්ට්‍රේලියාවේ බෞද්ධ විහාරස්ථානයකට සොරෙකු කඩා වදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

ඕස්ට්‍රේලියාවේ බෞද්ධ විහාරස්ථානයකට සොරෙකු කඩා වදී

ඕස්ට්‍රේලියාවේ බෞද්ධ විහාරස්ථානයකට සොරෙකු කඩා වදී

දකුණු ඕස්ට්‍රේලියාවේ බෞද්ධ විහාරස්ථාන දෙකකට කඩා වැදුණු සොරෙකු බැතිමතුන් විසින් පරිත්‍යාග කළ මුදල් සොරකම් කර තිබේ. පළමු සිද්ධියේදී ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ඉලක්ක කර ආසන්න වශයෙන් ඕස්ට්‍රේලියන් ඩොලර් 3000ක මුදලක් සොරකම් කර ඇත. 

 

 

විහාරස්ථානයේ කළමණාකරණ කමිටු සභාපති දුමින්ද කොට්ටහච්චි මහතා සිද්ධිය වාර්තා කළේය.

 

 

මෙම සොරා මීට පෙර ෆ්ලින්ඩර්ස් උද්‍යානයේ වෙනත් බෞද්ධ විහාරස්ථානයකින් ඕස්ට්‍රේලියන් ඩොලර් 800 සොරකම් කර ඇති අතර ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ඉලක්ක කර සොරකම ක්‍රියාත්මක කල දෙවන අවස්ථාව මෙය විය.

views

287 Views

Comments

arrow-up