APR
06
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදු විය යුතු වෙනස්කම් ගැන විශේෂ ප්‍රකාශයක්

පවතින දේශපාලන නායකත්වය වෙනුවට නව මුහුණුවරක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් විය යුතු බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසා ඇත.
ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳව සඳහන් කර තිබේ.
239 Views
Comments