කාන්තාවන්ගේ ශක්තිය ගැන හඳුන්ගෙන් සංවේදී කතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

කාන්තාවන්ගේ ශක්තිය ගැන හඳුන්ගෙන් සංවේදී කතාවක්

කාන්තාවන්ගේ ශක්තිය ගැන හඳුන්ගෙන් සංවේදී කතාවක්

කාන්තාවන්ට ඇති සුවිශේෂී දරාගැනීමේ හැකියාව රට සංවර්ධනය සඳහා යොදාගත යුතු බව ද, කාන්තාවන්ට නිසි තැන ලබා දෙන සමාජය දියුණු වීම වැළැක්වීම කිසි ලෙසකින්වත් නැවැත්විය නොහැකි බව ද ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටී.

 

අභ්‍යවකාශයට මුල්ම වතාවට ‘ලයිකා’ නම් බැල්ලිය යවන ලද්දේ ද, පළමුවරට අභ්‍යවකාශයට යැවීමට වැලන්ටිනා තෙරෙස්කෝවා නම් කාන්තාව තෝරා ගත්තේ ද එම හේතුව නිසා බව කියා සිටින හිටපු මන්ත්‍රීවරයා, පිරිමින්ට වඩා වැඩි දරාගැනීමේ හැකියාවක් කාන්තාවන්ට ඇති බව ජීව විද්‍යාත්මකව ද තහවුරු වී ඇතැයි සඳහන් කර සිටියේය.

views

234 Views

Comments

arrow-up