පූනගල වතුයායේ නායයෑමකින් නිවාස රැසකට හානි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

පූනගල වතුයායේ නායයෑමකින් නිවාස රැසකට හානි

පූනගල වතුයායේ නායයෑමකින් නිවාස රැසකට හානි

බණ්ඩාරවෙල - පූනගල වතුයායේ සිදුවූ නායයෑමෙන් නිවාස 20කට අර්ධ හානි සහ තවත් නිවාස 3කට පූර්ණ වශයෙන් හානි සිදුව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

 

නායයෑම හේතුවෙන් නිවාස 23ක පවුල් 62ක් ඉන් ඉවත් කළ බවත් මුදාගත් 220 දෙනෙකු පූනගල පාසලේ රඳවා සිටින බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

 

views

210 Views

Comments

arrow-up