ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදයි

ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදයි

ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදට (20) යෙදී තිබෙන අතර “මුව සුව අභිමන් විඳින්න - දිවි ඇති තෙක් සිනාසෙන්න” මෙවර එහි තේමාව වේ.

 

දන්ත වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසන්නේ, මෙරට ජනගහනයෙන් 50% කට ආසන්න පිරිසක් යම් මුඛ රෝගයකට ගොදුරු වී ඇති බවයි.

 

ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයට අනුව මෙරට ජනතාව අතර බහුලව පවතින්නේ දත් දිරායාමේ රෝගයයි. ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයට අනුව පැවසෙන්නේ, මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව 3 ක් බවයි.

views

254 Views

Comments

arrow-up