ඇමති ඉන්දික අනුරුද්ධගේ ගෝලයෝ විරෝධතාවක් මැද යකා නටති
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

ඇමති ඉන්දික අනුරුද්ධගේ ගෝලයෝ විරෝධතාවක් මැද යකා නටති

ඇමති ඉන්දික අනුරුද්ධගේ ගෝලයෝ විරෝධතාවක් මැද යකා නටති

විදුලි පාවිච්චි  කරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට දිවුලපිටිය ගොඩිගොමුව ප්‍රදේශයේදී පහරදීමක් සිදුකර තිබේ.

 

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ලේකම්වරයෙකු සහ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඇතුළු පිරිසක් එම පහරදීම සිදුකර ඇති බවට බඩල්ගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

 

ඊයේ (20) රාත්‍රී සංවිධානය කර තිබූ විරෝධතාව නොපවත්වන ලෙසට බලකරමින් එම පහරදීම සිදුකර ඇති බව වාර්තා වේ.

views

214 Views

Comments

arrow-up