OCT
30
ව්‍යාජ මුද්‍රණාල පවත්වා කූඨ ලේඛන සකස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

කොළඹ 07 වෝඩ් පෙදෙසේ ව්‍යාජ මුද්‍රණාල දෙකක් පවත්වාගෙන යමින් කූඨ ලේඛන සකස් කර අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (29) වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
පානදුර වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණි.
මෙහිදී උප්පැන්න සහතික, විශ්ව විද්‍යාල සහතික, ශිෂ්‍ය කාර්ය දර්ශක, ජල බිල්පත්, බැංකු පාස් පොත් ඇතුළු ව්‍යාජ ලේඛන රැසක් සොයාගෙන තිබේ.
228 Views
Comments