ලංගම වාර්තාගත අදායමක් උපදවයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

ලංගම වාර්තාගත අදායමක් උපදවයි

ලංගම වාර්තාගත අදායමක් උපදවයි

 

ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාගත ආදායමක් උපයා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

 

 

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන, පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ මෙම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් රුපියල් මිලියන 170කට අධික ආදායමක් උපයා ඇති බවයි.

views

174 Views

Comments

arrow-up