JUL
13
බස්නාහිරට ඇඳිරි නීතිය හා රට පුරා හදිසි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පලාතට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
එසේම දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ශක අංශ වෙත නියෝග කර තිබෙනවා.
ඒ අනුව කලහකාරී ලෙස හැසිරෙන සියලුම පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට හා පිරිස එක් රැස් වූ ලොරි රථ, ටිපර් රථ ආදියද අත් අඩංගුවට ගැනීමට අග්‍රාමාත්‍ය වරයා පොලිසියට නියෝග කර තිබෙන බවයි වාර්ථා වන්නේ.
255 Views
Comments