සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි

සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ ශිෂ්‍යාවක් ඩෙංගු රෝගයට ගොදුරුව ඊයේ(31) යාපනය ශීක්ෂණ රෝහලේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබේ.


මෙලෙස මියගොස් තිබෙන්නේ සිවකරනාදන් දිව්‍යාකරී නැමති 23 හැවිරිදි ශිෂ්‍යාවකි.

views

666 Views

Comments

arrow-up