JAN
25
අගමැතිට සැත්කමක් - වහාම රෝහල්ගත කෙරේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සැත්කමක් සදහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
එහිදී ඔහුගේ මුඛය මුඛයේ සුළු සැත්කමක් සිදුකළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ.
සැත්කමෙන් අනතුරුව අගමැතිවරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වාර්තා වනවා.
අගමැතිතුමාගේ කොඳු ඇට පෙළෙහි සැත්කමක් සිදුකළ බවට පැතිර යන වාර්තා අසත්‍ය බව වැඩිදුරටත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
1534 Views
Comments