සත්තුවත්තේ සත්‍යග්‍රහයක් - ඉරාජුත් එක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

සත්තුවත්තේ සත්‍යග්‍රහයක් - ඉරාජුත් එක් වෙයි

සත්තුවත්තේ සත්‍යග්‍රහයක් - ඉරාජුත් එක් වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ, ශ්‍රී ලංකා පොදුජන සේවක සංගමය හා ජාතික සත්වෝද්‍යාන ක්‍රියාකාරී සේවක සංගමය විසින් මේ වන විට දෙහිවල සත්වෝද්‍යානය තුළ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.

 

 

ඔවුන් ඉල්ලා සිටින්නේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය එම ධුරයෙන් ඉවත් කරන ලෙසටයි.

 

 

මෙම විරෝධතාවය සහ සත්‍යග්‍රහය සඳහා ප්‍රවීන ගායන ශිල්පියකු වන ඉරාජ් වීරරත්න මහතා ද ඊයේ දිනයේ එක් වී ඇත.

views

601 Views

Comments

arrow-up