ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා 61ක්

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා 61ක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාත්‍යන්තර මානුෂික නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ මෙම චෝදනා ඉදිරිපත් කර ඇති අතර මානව හිමිකම් කවුන්සිලය මෙම චෝදනා ඉදිරිපත් කිරීමට පෙර රජයෙන් විමසීමක් කර නොමැත.
වන්නි මෙහෙයුම දියත් වූයේ ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ පමණක් යැයි රජය මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඉදිරිපත් කළ කරුණු මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රතික්‍ෂේප කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් වූ ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මෙම යුද අපරාධ චෝදනා 61 ඉදිරිපත් කරන ලද්දේ වන්නි මෙහෙයුම නිමවී වසර 12 කට පසුවයි.
794 Views
Comments