JAN
05
කළුවාමෝදර ඇලෙන් මතුවූ නාඳුනන කාන්තා මළ සිරුර

අලුත්ගම, කළුවාමෝදර ඇලේ පාවෙමින් තිබූ නාඳුනන කාන්තා මළ සිරුරක් අද(05) හමුවූ බව අලූත්ගම පොලිසිය පවසයි.
එම ඇළ අසල මියගිය කාන්තාවගේ යැයි සිතිය හැකි ගමන් බෑගයක්ද තිබෙන බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ නිළධාරීන් පැමිණීමෙන් පසුව මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන බලන බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
1847 Views
Comments