තවත් වීර යුධ හමුදා භට පිරිසක් සාම සාධක හමුදාවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

තවත් වීර යුධ හමුදා භට පිරිසක් සාම සාධක හමුදාවට

තවත් වීර යුධ හමුදා භට පිරිසක් සාම සාධක හමුදාවට

නිලධාරීන් 11 දෙනෙකු සහ සෙබළුන් 22 දෙනෙකුගෙන් සමන්විත භට කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා එකතු වීමට අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලින් සුඩානය බලා පිටත්ව තිබෙනවා.

 

මෙලෙස නික්ම යන සෙබළුන්ට සුභ පැතීම සඳහා යුද හමුදාපතිවරයා ඇතුළු ජේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුම සහභාගී වී සිට ඇති බවයි වාර්තා වන්නේ.

views

644 Views

Comments

arrow-up