අද රාත්‍රියේත් විදුලි බිඳවැටීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

අද රාත්‍රියේත් විදුලි බිඳවැටීමක්

අද රාත්‍රියේත් විදුලි බිඳවැටීමක්

අද හවස 6 සිට රාත්‍රි 9.30 දක්වා කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම විසන්දි විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

 

කෙසේවෙතත් විදුලිය බිඳවැටෙන ප්‍රදේශ නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි බවයි ඔවුන් සඳහන් කළේ.

 

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයේ ඇති වූ දෝෂයක් මෙයට හේතු වී තිබෙනවා.

views

806 Views

Comments

arrow-up