බන්දුලගෙන් තවත් සහන මල්ලක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

බන්දුලගෙන් තවත් සහන මල්ලක්

බන්දුලගෙන් තවත් සහන මල්ලක්

ඉදිරි දින කිහිපය ඇතුළත උත්සව සමය වෙනුවෙන් සකස් කළ සම්බා සහල් ඇතුළත් සහන මල්ලක් ලබා දීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

 

අද නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි සතොස ගබඩාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

 

පොහොර ගැටලුව හේතුවෙන් මේ වන විටත් දිවයිනේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන රැසකම එළවළු මිල ගණන් දැක්වෙන්නෙ ඉතා ඉහළ අගයන්ය.

views

742 Views

Comments

arrow-up