රන්ජන් වෙනුවෙන් ජිනීවා යන බස් එක
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

රන්ජන් වෙනුවෙන් ජිනීවා යන බස් එක

රන්ජන් වෙනුවෙන් ජිනීවා යන බස් එක

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 4ක සිර දඩුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත සංදේශයක් බාරදීමට ඉතාලියේ මිලානෝ නුවර සිටින ශ්‍රී ලාංකිකයන් සැලසුම් කොට තිබේ.

 

ඒ අනුව ලබන 12 වැනිදින විශේෂ බස් රථයක් මිලානෝ නගරයේ සිට ජිනීවා බලා ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

 

එම බස් රථය එදින සවසම යළි මිලානෝ බලා පැමිණීමට නියමිතව ඇත.

 

views

786 Views

Comments

arrow-up