DEC
22
අලුතින් විවාහ වන තරුණයින්ට ආණ්ඩුවෙන් දෑවැදි

අලුත විවාහ වන අඩු ආදායම්ලාභී තරුණයින් සඳහා ඉඩම් කට්ටි 2000ක් ලබාදීමට ඉඩම් හා සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මේ සඳහා වන අයදුම්පත ලබන ජනවාරි මාසයේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබාගත හැකියි.
870 Views
Comments