බැසිල් අද රෑ අමෙරිකාවෙන් පිටත් වෙයි!
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

බැසිල් අද රෑ අමෙරිකාවෙන් පිටත් වෙයි!

බැසිල් අද රෑ අමෙරිකාවෙන් පිටත් වෙයි!

කෙටි නිවාඩුවක් සදහා අමෙරිකාව බලා ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (29) රාත්‍රියේ යළි අමෙරිකාවෙන් පිටත්වීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

 

 

ඒ අනුව ලොස් ඇන්ජලීස් නුවරින් පිටත් වන ඒ මහතා හෙට දිනයේදී ඩුබායි හරහා යළි ලංකාවට පැමිණීමට නියමිතය.

 

 

ලංකාවට පැමිණි විගස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට මැදිහත් වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

views

815 Views

Comments

arrow-up