දුම්රියට පැන දිවි තොර කරගත් තරුණිය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

දුම්රියට පැන දිවි තොර කරගත් තරුණිය

දුම්රියට පැන දිවි තොර කරගත් තරුණිය

කොළඹ දෙසට ධාවනයවූ දුම්රියට පැන තරුණියක් සියදිවි හානි කර ගෙන ඇත.

 

මාරවිල, කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ පුංචි පාලම අසලදී ඊයේ(21) එම සිදුවීම වී තිබේ.

 

එලෙස මියගොස් තිබෙනනේ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියකි.

 

මෘත ශරීරය මාදම්පේ රෝහලේ තැන්පත් කර ඇති අතර අද (22) පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරීමට නියමිතව ඇත. 

views

3581 Views

Comments

arrow-up