DEC
15
වව්නියාවේ කාන්තාවක් වෙඩිතැබීමකින් මරුට

වව්නියාව නෙදුන්කර්නි ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම වෙඩි තැබීම මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවකින් සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි තැබීමෙන් මිය ගොස් මියගොස් ඇත්තේ වයස අවුරුදු 33 ක් වන කාන්තාවකි.
ඇගේ මස්සිනා විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැක කෙරෙනවා.
සැකකරු අපරාධ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් නෙදුන්කර්නි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
897 Views
Comments