දෙවන එක්දින තරඟයේ ජය සිම්බාබ්වේට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

දෙවන එක්දින තරඟයේ ජය සිම්බාබ්වේට

දෙවන එක්දින තරඟයේ ජය සිම්බාබ්වේට

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ඊයේ(18) පැවැති දෙවැනි එක් දින ක්‍රිකට් තරඟයේ දී ලකුණු 22 ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

 

දෙවන ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 50 අවසානයේ දී ලබාගත හැකි වූයේ කඩුලු‍ 09 කට ලකුණු 280ක් පමණි.

 

දසුන් ශාන්ත ලකුණු 102ක් රැස් කළේය.

 

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු‍ 08ක් දැවී ලකුණු 302ක් ලබා ගැනීමට සමත් විය.

views

651 Views

Comments

arrow-up