MAR
12
හික්කඩුවේ ශ්‍රී සුමංගල විදුහලේ දුර්වල පරිපාලනය ගැන පැමිණිලි

හික්කඩුවේ ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව විද්‍යාලයේ සිසුන්, දෙමව්පියන් සහ ආදි සිසුන් උද්ඝෝෂණයක නිරත විය.
විදුහල්පතිවරයාගේ පරිපාලනය දුර්වල බව උද්ඝෝෂකයින් පැවසූ අතර උද්ඝෝෂණයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ලිපියක් හික්කඩුව නගරාධිපතිවරයාට භාර දෙන ලදි.
332 Views
Comments