ලබුකැලේ දී ලොරියක් ප්‍රපාතයකට පෙරළීමෙන් 14කට බරපතලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

ලබුකැලේ දී ලොරියක් ප්‍රපාතයකට පෙරළීමෙන් 14කට බරපතලයි

ලබුකැලේ දී ලොරියක් ප්‍රපාතයකට පෙරළීමෙන් 14කට බරපතලයි

අද උදෑසන නවයට පමණ නුවරඑළිය-ගම්පොල ප්‍රධාන මාර්ගයේ ලබුකැලේ තේ කර්මාන්ත ශාලාව අසලදී, එළවළු රැගෙන ඒම සඳහා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට යමින් තිබූ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන අඩි හැත්තෑවක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් 14 දෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා ඇති බව වාර්තා වේ.

 

තුවාලකරුවන් සියලු දෙනා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වේ.
 

views

222 Views

Comments

arrow-up