රටේ ආර්ථික විනාශයට වගකිවයුත්තන් සොයන්න ජනපතිගෙන් පරීක්ෂණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

රටේ ආර්ථික විනාශයට වගකිවයුත්තන් සොයන්න ජනපතිගෙන් පරීක්ෂණයක්

රටේ ආර්ථික විනාශයට වගකිවයුත්තන් සොයන්න ජනපතිගෙන් පරීක්ෂණයක්

රටේ ආර්ථිකය විනාශ කිරීමට වගකිවයුත්තන් කවුද යන වග පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියා සිටී.

 

එසේම, රට දැවැන්ත අර්බුදයකට මුහුණ පා සිටින මේ මොහොතේ රටේ පරිපාලන වියදම් ඉතා ප්‍රවේශමෙන් සැලසුම් කළ යුතු බවද, ජනාධිපතිවරයා කියා සිටී.

 

ට්විටර් පණිවුඩයක් මගින් මෙම අදහස් ජනතාව සමග බෙදා ගන්නා අතර ජනාධිපතිවරයා කියා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහනය එළඹෙන මාසයේ නොලැබුණහොත් ඒ වෙනුවෙන් ගන්නා විකල්ප ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ගැන සූදානමකින් පසුවිය යුතු බවයි.

views

230 Views

Comments

arrow-up