ඉන්දීය සාගරය භූ කම්පනයකින් කැළඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

ඉන්දීය සාගරය භූ කම්පනයකින් කැළඹේ

ඉන්දීය සාගරය  භූ කම්පනයකින් කැළඹේ

ඉන්දියානු සාගරයේ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.3 ක් ප්‍රබල භූ චලනයක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි.

 

මෙම භූ චලනය ශ්‍රි ලංකාවේ වේලාවෙන් ඊයේ (19) රාත්‍රි 9.35 ට පමණ සිදුව ඇති අතර, එය සාගරයේ කිලෝමීටර් 10 ක් ගැඹුරින් ඇති වී තිබේ.

 

views

220 Views

Comments

arrow-up