FEB
13
දුම්රිය ගමන් වාර දහයක් අවලංගු වෙයි

අද (13) පෙරවරුවේ දුම්රිය ගමන් වාර දහයකට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වීමට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසා සිටී.
මුහුදුබඩ, ප්‍රධාන සහ පුත්තලම මාර්ගයේ දුම්රිය මෙලෙස අවලංගු වීමට ඉඩ ඇති බව එම සංගමය පවසා සිටී.
224 Views
Comments