දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇතිද සදහන් වේ.

views

222 Views

Comments

arrow-up