තුර්කියේ භූ කම්පනයකින් පුද්ගලයින් රැසක් තවමත් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

තුර්කියේ භූ කම්පනයකින් පුද්ගලයින් රැසක් තවමත් අතුරුදන්

තුර්කියේ භූ කම්පනයකින් පුද්ගලයින් රැසක් තවමත් අතුරුදන්

තුර්කියේ දකුණුදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබේ.

 

භූකම්පනයෙන් ගොඩනැගිලි කිහිපයකට අලාභ හානි සිදුවී ඇති අතර, ඒවාට යටවීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

තවත් පුද්ගලයින් රැසක් ගොඩනැගිලි තුළ සිරවී ඇතැයි ද වාර්තා වේ.එම පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

views

216 Views

Comments

arrow-up