ධානිෂ් අලී ඇතුළු 21කට විදෙස් ගමන් තහනම්

පසුගියදා අත්අඩංගුවට ගැනුණු ධානිෂ් අලී ඇතුළු විෂය කෙනෙකුට විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ ඔහුව අද(28) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දීයි.
අගෝස්තු 5 වැනිදා කටුනායක ගුවන්තොටුපලේදී විදෙස්ගත වීම සඳහා ගුවන් යානයක රැඳී සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ නියෝග කර තිබුණා.
ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ ජාතික රූපවාහිනියට ඇතුළු වී ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් ඉහි විකාශය කටයුතුවලට බාධා කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් යටතේයි.
246 Views
Comments