අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි

පසුගිය 09 වන දා රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට එල්ල වූ  ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය ඉල්ලා තිබේ.

 

පසුගිය 09 වන දා  සිදු වූ කලහකාරී සිදුවීමෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට හා නිල රථයට හානි වී  තිබුණි.

 

මෙම සිදුවීම්ට සම්බන්ධ ජායාරූප හෝ වීඩියෝ දර්ශන ඇත්නම් ඒවා 071-8594950 යන දුරකතන අංකයට වට්ස්ඇප් ඔස්සේ යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

views

296 Views

Comments

arrow-up