JUL
14
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයෙන් නිවේදනයක්

අරගලකරුවන් යැයි කියා ගන්නා පිරිසක් මාධ්‍ය ආයතන වෙත කඩා පැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ මාධ්‍ය ආයතනවල එදිනෙදා කාර්ය පටිපාටීන්ට සහ වැඩසටහන්වලට අත්තනෝමතික ලෙස බලපෑම් කිරීම කණගාටුවට කරුණක් බවයි.
324 Views
Comments