JUL
07
තවත් ආයතන කිහිපයක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට ආරක්ෂක අමාත්‍යංශය සහ රක්නා ලංකා ආරක්ෂණ සමාගම, සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන් සහ හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගම පවරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
260 Views
Comments