JUL
01
අද දුම්රිය ගමන්වාර 22ක් අවලංගුයි

දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියේ ඉන්ධන අර්බුදය නිසා මතුව ඇති ගැටලු හේතුවෙන් කාර්යය මණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම නිසා අද දිනයේ සැලසුම් කළ දුම්රිය ගමන් වාර 22ක් අවලංගු කර ඇති බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ අවලංගුවූ දුම්රිය ගමන්වාර අතර කාර්යාල දුම්රිය කිහිපයක් ද වන බවයි.
229 Views
Comments