JUN
24
නීතිවිරෝධීව බෝට්ටුවෙන් රට පනින්න හැදූ පිරිසක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ දරමින් සිටි පිරිසක් පානදුරයට ආසන්න මුහුදු තීරයේදී නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
මෙලෙස 35 දෙනෙක් අත්අඩංගුවට හෙන ඇති අතර වයස අවුරුදු 06ත් 56ත් අතර වයසේ පසුවන ඔවුන් ත්‍රිකුණාමලය, මන්නාරම, මඩකලපුව, මීගමුව, කල්පිටිය සහ නුවරඑළිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් වේ.
306 Views
Comments