JUL
01
සිංහ කැන්ගරු අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි

ශ්‍රි ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අද වේ.
ඊයේ දිනය නිමාවන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුළු 8ක් දැවී 313ක් ලබාගෙන පන්දුවට පහරදෙමින් සිටි අතර තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල විය.
ශ්‍රි ලංකාව පළමු ඉනිමේ දි සියලුදෙනා දැවී ලකුණු 212ක් ලබා ගැනීමට සමත් විය.
311 Views
Comments