ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩොලර් ගෙවා ඉන්ධන ලබාගැනීමේ හැකියාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩොලර් ගෙවා ඉන්ධන ලබාගැනීමේ හැකියාව

ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩොලර් ගෙවා ඉන්ධන ලබාගැනීමේ හැකියාව

 

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඇමරිකානු ඩොලර් හරහා ඉන්ධන මිලදී ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ආයතන වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවස්තාව ලබා දී ඇත.

 

 

පහත දැක්වෙන වෙබ් අඩවිය ඔස්සේ ඊට අදාළ කොන්දේසි තොරතුරු සහ අදාළ ලියාපදිංචිය සිදු කළ හැකි වේ.

 

https://ceypetco.gov.lk/usd-consumer-online-registration/#pll_switcher

views

258 Views

Comments

arrow-up