JUL
07
මැල්සිරිපුරට රැගෙන යමින් තිබූ ඩීසල් ලීටර් 100ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

සැකකරුවන් දෙදෙනෙක් වැඩි මිලට විකිණීම සඳහා මැල්සිරිපුර ප්‍රදේශයට රැගෙන යමින් තිබූ ඩීසල් ලීටර් 100ක් ත්‍රීකුණාමලය - හබරණ ප්‍රධාන මාර්ගයේ ගල්ඔය පොලිස් මුරපොලේදී සැක සහිත වෑන් රථයක් පරික්ෂා කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඉන්ධන කන්තලේ IOC ඉන්ධන පිරවුම්හලෙන් ගෙන එක් ඩීසල් ලීටරයක් රුපියල් 1100 බැගින් අලෙවි කිරීමට සැළසුම් කර ඇති බව අණාවරණ වී ඇත.
263 Views
Comments