JUL
07
පොලිස් ජිප් රථයක යතුරුපැදියක් ගැටෙයි - යතුරුපැදිකරුට තුවාල

නුවරඑළිය මහනුවර ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය පොලිස් ස්ථානයේ ජිප් රථයක යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුවී ඇති අතර එම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ජිප්රථය පැදවූ නිලධාරීන් බීමත්ව සිටි බවට චෝදනා කරමින් අනතුර සිදුවූ ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
250 Views
Comments